27.3 C
Galle

යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි

Published:

ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. කළු පෙට්ටිය තවමත් ගොඩබිමට ගෙනවිත් නැත.

Related articles

Recent articles

error: Content is protected !!