25.5 C
Galle

කොග්ගල ඇඟළුම්හලකින් කොරෝනා රෝගීන්

Published:

කොග්ගල ඇඟළුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන අතර අ‍නෙක් දෙදෙනා බෝපෙ පෝද්දල සහ බද්දේගම පදිංචිකරුවන්ය.

Related articles

Recent articles

error: Content is protected !!