29.7 C
Galle

නීතිය අතටගත් ගම් වැසියෝ

Published:

මව් පියන් නොමැතිව ඇති දැඩි වූ වයස අවුරුදු 18කට ආසන්න තරුණයකුට පඬුවස්නුවර ගමක පිරිසක් පහර දී බස් නැවතුමක ගැටගසා සිටිය දී පොලිසිය පැමිණ රැගෙන ගොස් තිබේ.

ගම්වාසීන් පවසන්නේ මෙම තරුණයා සොරකමක් කළ බවට සැකපිට අල්ලාගත් බවයි. එම තරුණයා අල්ලා පහර දී බස් නැවතුමේ කණුවේ ගැටගසා ඇති බව අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ මෙවැනි අවස්ථාවල දී ගැමියන් නීතිය අතට ගැනීම වරදක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!