29.7 C
Galle

හොරණ ටයර් කම්හල ජනපති විවෘතකරයි

Published:

මෙරට ඉදිකරන ලද විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි. මෙම නව කර්මාන්තශාලාව හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේ ඉදිකර තිබේ

Ferentino Tyre Corporation (Pvt) Limited ආයතනය විසින් ඉදිකර ඇති මෙම කම්හලේ දී නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරයි. මෙලෙස නිෂ්පාදනය කරන ටයර් අපනයනය ඉලක්ක කරගන්නා බව එහි පරිපාලනය පවසයි. කුඩා මෝටර් රථවල සිට බර වාහන දක්වා සියලු ප්‍රමාණයේ ටයර් මෙහි නිෂ්පාදනය කරන බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!