25.6 C
Galle

“ෂුක්රා” – සිංහල ගුරුවරිය කියන කතාව (වීඩියෝ)

Published:

ෂුක්රා

සමස්ත ශ්‍රී ලංකාවේ ම අවදානයට ලක්වූ ආදරයට පාත්‍ර වූ පාසල් ශිෂ්‍යාවක්.

ඇය ශ්‍රී ලාංකීය සළකුණක් වුණා.

සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් රටේම අවදානය දිනාගත් ඇය

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මිරිකී පීඩිතව සිටින ලාංකීය ජන සමාජයට

සෑබෑ ශ්‍රී ලාංකිකයා යනු කොතරම් සුන්දර මිනිසකු ද යන්න පසක් කළා.

මේ ඇයට වසර 04ක් සිංහල ඉගැන්වූ ගුරුවරිය ඇය ගැන කියූ අපූරු කතාව

Related articles

Recent articles

error: Content is protected !!