13 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...

ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...

දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...

කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...

හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි

හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...

ආණමඩ‍ුවේ ගම් කිහිපයකට සංචරණ සීමා

ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...

“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...

කොරෝනා අලුත් පොකුර 1034ක්

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...

කළු කුහර ගැන සෙවූ තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය

කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ...

නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්

කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන,...

ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...

නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.

නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...
error: Content is protected !!