11.6 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගම්පහ වෛද්‍යවරයකුටත් කොරෝනා

මිනුවන්ගොඩ ඇඟළුම් ‍කම්හලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු සිය පුද්ගලික බෙහෙත් ශාල‍ාවේ දී පරීක්ෂාවට ලක්කර ඖෂධ ලබාදුන් වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මෙම...

ගාල්ලෙන් කොරෝනා රෝගීන් – අහඹු ලෙස තැන තැන පීසීආර් පරීක්ෂණ

ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පැවසීය....

විරෝධතා කරුවෝ පාර්ලිමේන්තුවට කඩාවදිති

කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත. පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද...

සෑම 10 දෙනකුගෙන්ම එක් අයකුට කොරෝනා

මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් ‌අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඔවුන් පවසන්නේ ගෝලීය...

නිව් කැලිඩෝනියා ජනතාව නිදහස ප්‍රතික්ෂේප කරයි

ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර...

ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ කතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොවිඩ් - 19 සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතලකම සම්බන්දව පරස්පර අදහස් දක්වන බව රොයිටර් පුවත් සේවය...

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම පොලිස් බලප්‍රදේශ වන්නේ,   ගම්පහ...

ඇතැම් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාම ප්‍රතික්ෂේප කරලා

මධ්‍යස්ථාන‍ වෙත යාම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම් වි‍රාජ්...

කොරෝනා තොරතුරු සැඟවුවහොත් වැඩ වරදී

කොවිඩ් - 19 රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කොරෝනා ආසාදිතයන් පිළිබඳ...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවට වැසේ

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ.අලහකොන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව...

ආගමන විගමන දෙපාර්තමේන්තුවත් තාවකාලිකව වැඩ නවතයි

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය...

සෙනග රැස්වෙන වැඩ නැවත දන්වනතුරු එපා

කොවිඩ් 19 ආසාදිතයන් සමාජයෙන් වර්තාවීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන,...
error: Content is protected !!