6.9 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දේශබන්දු ඇප මත මුදාහරියි

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අද (09) නියෝග කළේය. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ...

ඇමෙරිකානු ඩොලරය යළි රුපියල් 300 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරය නැවත වතාවක් රුපියල් 300.00 සීමාව ඉක්මවා ගොස් ඇත. අද (10) දිනයේ දී  ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් වූ අතර විකුණුම් මිල රුපියල්...

යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි

වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...

අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා, කාඩ්පත් එයි

අධිවේගී මාර්ගවලට ගෙවීම් කිරීමේ දී කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය...

ඇමෙරිකා බදු අත්හිටුවයි, චීනයට බදු දිගටම

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. එසේ වුව ද චීන නිෂ්පාදන...

බොරතෙල් මිල, සීඝ්‍රයෙන් පහළට

වසර 04කට පසු බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් බදු පැනවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...

අවුරුදු සේල් 36කට නඩු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් අවුරුදු සේල් පැවැත්වූ වෙළෙඳුන් 36කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එලෙස...

රාජ්‍ය නිලධාරීන් වෙනස් නොවුණොත්, වෙනස් කරන බව ජනාධිපති කියයි

රාජ්‍ය නිලධාරීන් වෙනස් වීමට අකමැතිනම් මැයි මාසයෙන් පසු රජය ඔවුන් ඉවත්කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසයි. 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී...

අතරමං වූ අලි පැටවෙක්, වනජීවී භාරයට

වනජීවී දෙපාර්තමේන්තුව අලි පන්නද්දී අතරමං වූ අලි පැටවකු ගම්වාසීන් විසින් අල්ලාගෙන අද (09) වනජීවී දෙපාර්තමේන්තුවට ම භාර දී ඇත. මෙම අලි පැටව කොට්ටුදච්චිය ප්‍රදේශයේ වෙල්...

වඳවී ගිය වෘකයාට ඇත්තටම ජීව දුන්නා ද ?

වසර 13,000කට පෙර ඇමෙරිකානු මහාද්වීපයේ වනාන්තර සහිත කඳු, විවෘත තෘණබිම් සහ හිරු එළිය වැටෙන තැනිතලාවලින් සමන්විත ප්‍රදේශයන්හි ජීවත් වී මේ ලෝකයෙන් තුරන් වී ගිය...

පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...

කතරගම හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස...
error: Content is protected !!