spot_img
spot_img

Author: Editor Rata

20 සම්මතයි. පක්ෂව 156යි. විපක්ෂව 65

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී 2/3ක ඡන්දයෙන් සම්මත විය.එහි දී පනතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු...

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 15ක්

අහුංගල්ලේ මළ ගෙදර පැමිණීමෙන් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයන් වූ 15 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (22) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අහුංගල්ල...

“සුරාසැල් වසා දමන්න” යැයි GMOA ඉල්ලයි

කොරෝනා වසංගතය තවදුරටත ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සුරාසැල් වසා දැමීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක්...

ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ...

14 වැනි කොරෝනා මරණය කුලියාපිටියෙන්

කොරෝනා ආසාදනය වී සිටි කුලියාපිටියේ පදිංචි කාන්තාවක් මීට සුළු වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇය 50 හැවිරිදි වියේ කාන්තාවකි. ඇගේ මරණයත් සමඟ...

දිස්ත්‍රික්ක 13ක කොරෝනා ව්‍යාප්තයි. ගාල්ලත් ඒ අතර

දිස්ත්‍රික්ක 13ක මේ වනවිට කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩ ඇඟළුම්...

පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට

නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්...

වීසා ගන්න ගිහින් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ...

එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ...

නිරෝධායන ඇඳුමෙන් රිෂාඩ් පාර්ලිමේන්තු ආ ඡායාරූප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එන ලද්දේ විශේෂ නිරෝධායන ඇඳුමකිනි. බන්ධනාගාරගත කරනු ලබන සියලුම...

ගාල්ල ධීවර වරායේ 166ක් සඳහා පීසීආර් පරීක්ෂණ

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් අද (22) පීසීආර් පරීක්ෂණ පැවැත්විණි. ඒ අනුව ගාල්ල ධීවර...

කොළඹ කොටසකට ඇඳිරිනීතිය

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන...

Recent articles

spot_img
error: Content is protected !!