Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
රඹෑව බස් අනතුරේ මියගිය රියැදුරු ගංජා හා මත්පැන් භාවිත කරලා
පුවත්
November 13, 2026
අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් ගැටී සිදුවූ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා...
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
November 13, 2026
අද (13) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 56ක කොටස් මිලදී ගෙන ඇති අතර රුපියල් මිලියන 21ක කොටස් විකුණා තිබේ. ඒ අනුව දිනය අවසානයේ ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 35ක...
Breaking News
රඹෑව බස් අනතුරේ මියගිය රියැදුරු ගංජා හා මත්පැන් භාවිත කරලා
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
ඩයලොග් ආසියාටා වත්කම් රුපියල් බිලියන 460 ඉක්මවයි
හිමාලයේදී කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් අලුතින් සොයා ගනී
ඉතාලියේ පාසල් ගනනාවකට බෝම්බ තර්ජන ඊමේල්
ඩයලොග් ආසියාටා වත්කම් රුපියල් බිලියන 460 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
November 12, 2026
අද (12) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 458ක පිරිවැටුමක් වාර්තා කළ ඩයලොග් ආසියාටා සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කළ අතර ඒ අනුව...
හිමාලයේදී කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් අලුතින් සොයා ගනී
පුවත්
November 12, 2026
ඉන්දියාවේ නැගෙනහිර හිමාල කඳුකර ප්‍රදේශයෙන් මීට පෙර විද්‍යාත්මකව හඳුනාගෙන නොතිබූ කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මෙම සොයාගැනීමත්...
ඉතාලියේ පාසල් ගනනාවකට බෝම්බ තර්ජන ඊමේල්
පුවත්
November 11, 2026
ඉතාලියේ පාසල් 300කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ තර්ජන ඇතුළත් ඊමේල් පණිවුඩ ලැබී ඇතැයි වාර්තා වේ. තර්ජන ලැබුණු පාසල් කිහිපයක සිසුන් සහ කාර්ය මණ්ඩලය පූර්වාරක්ෂාවක් ලෙස...
තද වැසි, මුහුද රළු වීම සහ නායයෑම් අනතුරු ඇඟවීම්
කාළගුණ තොරතුරු
November 11, 2026
දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ අතර, බෙංගාල බොක්ක සහ අරාබි...
විදේශ ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
November 11, 2026
අද (11)කොටස් වෙළඳපල ගනුදෙනු අවවසානයේ දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 4815ක් ලෙස වාර්තා වූ අතර විදේශීය ආයෝජකයන්ගේ විකිණීම් අභිබවා කොටස් මිලදී ගැනීම් කැපී පෙණින. ඒ...
නිතර ඇස් කණ්ණාඩි මාරු කරන දරුවන් ගැන අවධානයෙන් ඉන්න – කෙරටකෝනස් රෝගය විය හැකියි
පුවත්
November 11, 2026
වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවකුට භාවිත කරන ඇස් කණ්ණාඩියේ කාච නිතර නිතර වෙනස් කිරීමට සිදුවන්නේ නම් එය කෙරටකෝනස් (Keratoconus) නමැති අක්ෂි රෝගයේ ලක්ෂණයක්...
කඨින පෙරහරක සිදුවූ ගැටුමකින් 16 හැවිරිදි සිසුවකු මරුට
පුවත්
November 11, 2026
ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්‍රදේශයේ පැවැති කඨින පෙරහරක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. සිද්ධිය...
පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 10, 2026
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (10) පස්වරු...
කඩුගන්නාවේ ගල් පෙරළීමක් – යතුරුපැදියකටත් හානි
පුවත්
November 10, 2026
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා පස් කඩා වැටීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මාර්ගයට පස් සහ ගල් වැටීම හේතුවෙන් එම ප්‍රදේශය ඔස්සේ ගමන්...
කොටස් වෙළඳපල හයවන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 10, 2026
අද (10)කොටස් වෙළඳපල කොටස් මිල දර්ශකය ඒකක 592කින් ඉහල ගිය අතර සමස්ථ කොටස් මිල දර්ශකය දීර්ඝ කාලයකට පසු ඒකක විසි දෙදහසේ සීමාව ඉක්මවා 22,123ක්...
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
2026 වසර ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බව ඇමරිකානු ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Berkeley Earth පවසයි. වසර අවසන් වීමට තවත්...
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
අද (09)කොටස් වෙළඳපල පසුගිය දින කිහිපය පුරාවට සමාගම් කොටස් මිල ඉහල ගිය අතර අද දිනය තුළ පමණක් ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක...
1
2
3
...
1,106
Page 1 of 1,106
Recent articles
රඹෑව බස් අනතුරේ මියගිය රියැදුරු ගංජා හා මත්පැන් භාවිත කරලා
පුවත්
November 13, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
November 13, 2026
ඩයලොග් ආසියාටා වත්කම් රුපියල් බිලියන 460 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
November 12, 2026
හිමාලයේදී කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් අලුතින් සොයා ගනී
පුවත්
November 12, 2026
ඉතාලියේ පාසල් ගනනාවකට බෝම්බ තර්ජන ඊමේල්
පුවත්
November 11, 2026
තද වැසි, මුහුද රළු වීම සහ නායයෑම් අනතුරු ඇඟවීම්
කාළගුණ තොරතුරු
November 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok