Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව කියවීම ඇරඹෙයි
පුවත්
September 22, 2026
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
පුවත්
September 22, 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද...
ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම
පුවත්
September 22, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 11ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පැය කිහිපයකට පසුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු අතරින් විශේෂ අවධානයක් යොමුව...
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
අද (21) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 5.5ක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 106ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී. අද...
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ ද්‍රෝණියේ පහත්බිම් සඳහා ඇම්බර් මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා...
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
බස්නාහිර හා සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපාන පරිදි තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර...
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
යාපනයේ මනිපායි ප්‍රදේශයේදී රථවාහන පොලිසිය නවත්වන්නැයි සංඥා කළ 27 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මාර්ගය අසල යතුරුපැදිය නවතා සුළු වේලාවකින් හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් මියගොස් තිබේ. සිද්ධිය...
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ හේලීස් සමාගම කොටස් මිලියන 1.2ක් ගනුදෙනු වූ අතර රුපියල් මිලියන 274ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී. අද...
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
පකිස්ථානයේ වයඹදිග ඛයිබර් පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ කොහාට් නගරයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් තවත් 50කට වැඩි...
ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි
පුවත්
September 18, 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී...
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 17, 2026
අද (17) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ පික්මී සමාගම රුපියල් මිලියන 161ක පිරිවැටුමක් වාර්තා කරමින් අද දිනය තුළ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී. අද...
දුම්රිය වර්ජනය මැද සියලු කාර්යාල දුම්රිය ධාවනයට – වෘත්තීය සමිතිවලින් පරිපාලනයට චෝදනා
පුවත්
September 17, 2026
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණද, සියලු කාර්යාල දුම්රියන් මේ වනවිට නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන...
1
2
3
...
1,098
Page 2 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok