Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
අද කොටස් වෙළඳපළ
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇත” ට්‍රම්ප්ගෙන් ඉරානයට බිහිසුණු අවසන් නිවේදනයක්
කොරෝනා සහ ගාල්ල
පුවත්
October 8, 2020
ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...
මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි
පුවත්
October 8, 2020
මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි
පුවත්
October 8, 2020
සමාජය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...
ආපනශාලාව නිසා මිනුවන්ගොඩ පොලිසිය අමාරුවේ වැටෙයි ද ?
පුවත්
October 8, 2020
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමඟ පොලිසියේ නිලධාරීන් 150ක් පමණ පිරිස දැඩි අවධානමකට ලක්ව ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු...
විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී
දේශපාලනය
October 8, 2020
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස...
කොරෝනා පාර්ලිමේන්තුවට රිංගයි ද ?
පුවත්
October 8, 2020
පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට
පුවත්
October 8, 2020
නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...
ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට
පුවත්
October 8, 2020
රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...
දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.
පුවත්
October 7, 2020
කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...
කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි
පුවත්
October 7, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...
හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි
පුවත්
October 7, 2020
හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...
ආණමඩුවේ ගම් කිහිපයකට සංචරණ සීමා
පුවත්
October 7, 2020
ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...
1
...
1,047
1,048
1,049
Page 1,048 of 1,049
Recent articles
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පුවත්
April 8, 2026
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
පුවත්
April 8, 2026
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
පුවත්
April 7, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 7, 2026
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇත” ට්‍රම්ප්ගෙන් ඉරානයට බිහිසුණු අවසන් නිවේදනයක්
පුවත්
April 7, 2026
ආටෙමිස් ගගනගාමීන් සඳ වටා ගොස් යළි පෘථිවිය බලා එයි
පුවත්
April 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok