Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කැස්බෑවෙන් අද ආසාදිතයන් 31ක්
පුවත්
November 11, 2020
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි. මෙයින් වැඩිම රෝගීන් පිරිසක්...
කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි
පුවත්
November 11, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි...
හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා
පුවත්
November 11, 2020
හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...
කොරෝනා සුව වී නිවසට ආ අකුරැස්සේ අයෙකුට යළි කොරෝනා
පුවත්
November 11, 2020
කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා...
42 වැනි කොරෝනා මරණය පානදුරෙන්
පුවත්
November 11, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...
අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්
පුවත්
November 11, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...
ගාල්ලෙන් අද තවත් ආසාදිතයන් 10ක්
පුවත්
November 11, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය....
ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative
පුවත්
November 11, 2020
ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙලෙස පීසීආර්...
ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ
පුවත්
November 11, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද...
යාපනයේ කාණුවකින් පිළිම හතරක් මතුවෙයි
පුවත්
November 11, 2020
යාපනයේ සංකානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසළ පොකුණක වළ දමා තිබූ පිළිම හතරක් සොයාගත් බව වඩුක්කෝඩේ පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම පිළිම වසර 100කට වඩා පැරණියැයි...
ආසාදිතයන් 430ක් ඊයේ වාර්තා වූ ප්‍රදේශ
පුවත්
November 11, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයන් 430ක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ...
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම මියගිහින්
පුවත්
November 11, 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද (11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28...
1
...
103
104
105
...
123
Page 104 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok