Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සොබාදහම පින්තාරු කරන චිත්‍ර ගුරුවරිය
කලා
January 17, 2021
ඇය සොබා දහම පින්තාරු කරන්නියකි. අපට පෙනෙන සැබෑ පරිසරය තම තෙලි තුඩින් පුදුම සහගත ලෙස වෙනස් කරන්නට ඇය සමත්කම් දක්වන්නීය. ගාල්ල අවිත්තාව මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියක...
කොග්ගලින් ආසාදිතයන් 63ක්. හබරාදුව නගරය විෂබීජහරණය කරයි
පුවත්
January 16, 2021
කොග්ගල ආයෝජන කලාපයේ කොරෝනා පොකුර අද (16) මේ වනවිට 63ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුනකින් ආසාදිතයන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්...
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින හෝටලයේ දෙදෙනකුට කොරෝනා
පුවත්
January 15, 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට්හවුස් හෝටලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනා එහි මුළුතැන්ගේ සේවකයන් වන අතර...
හොරණ ටයර් කම්හල ජනපති විවෘතකරයි
පුවත්
January 14, 2021
මෙරට ඉදිකරන ලද විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි. මෙම නව කර්මාන්තශාලාව හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේ ඉදිකර තිබේ Ferentino...
රිච්මන්ඩ් සිසුන් දෙදෙනකු ආශ්‍රිතයන් වෙයි. පන්ති විෂබීජහරණය කරයි
පුවත්
January 13, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ප්‍රදේශය පුරා පැතියන ආරංචිවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් පිරිස් පවසන්නේ සිසුවකුට කොරෝනා ආසාදනය වී...
නීතිය අතටගත් ගම් වැසියෝ
පුවත්
January 13, 2021
මව් පියන් නොමැතිව ඇති දැඩි වූ වයස අවුරුදු 18කට ආසන්න තරුණයකුට පඬුවස්නුවර ගමක පිරිසක් පහර දී බස් නැවතුමක ගැටගසා සිටිය දී පොලිසිය පැමිණ රැගෙන...
ගාල්ල ආසිරි රෝහලේ ආසාදිතයකු හමුවීමෙන් පසු සිදුවූ දේ
පුවත්
January 13, 2021
ගාල්ල ආසිරි රෝහලේ දී ඊයේ (12) සවස ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයකු ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විදයා අංශයට දැනුම් දී රජයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...
බන්ධනාගාරයට යද්දී රන්ජන් කියූ කතාව
පුවත්
January 12, 2021
වසර හතරකට බරපතල සිර දඬුවම් නියම වූ රංජන් රාමනායක බන්ධනාගාරයට ගෙන යද්දී ඔහු තමන් වටා සිටින මාධ්‍යවේදීන්ට ඇසෙන ලෙස කියමින් ආ දේ පහත දැක්වේ. "ජය...
යුක්‍රේන සංචාරකයන් දළදා මාළිගාවට හොර පාරකින් ගිහින්
පුවත්
January 11, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණය සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට දළදා මාළිගාව වන්දනා කිරීමට අවසර නොදුන්න ද කොරෝනා අධි අවදානමක් හේතුවෙන් වසා දමා ඇති...
ආසාදිත වූවෝ ශ්‍රමදානයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරිසිදු කරති
පුවත්
January 10, 2021
කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් මඩකලපුව කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයන් පිරිසක් අද (10) තමන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට සහාභාගී...
කොරෝනා ආසාදනය වූ බව හකීම් කියයි
පුවත්
January 10, 2021
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. හිටපු අමාත්‍යවරයකු ද වන හකීම් සිය ට්විටර් ගිනුමේ ඒ...
බුදුන්ගේ උපත සොයන්න ගිය රාජ්‍ය ඇමතිගේ කණ්ඩායම ගැමියෝ පන්නා දමති
පුවත්
January 9, 2021
බුදු රජාණන් වහන්සේ ජිවත් වූයේ ශ්‍රී ලංකාවේ යැයි කියන පිරිසක් සමඟ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හබරණ හිරිවඩුන්න බෝධිරාජරාම විහාරස්ථානයට ඊයේ (08) පැමිණි අවස්ථාවේ දී...
1
...
34
35
36
...
123
Page 35 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok