Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහ ගංවතුරක පෙරනිමිති, විවිධ ප්‍රදේශ යට වී ඇති අයුරු මෙන්න
පුවත්
June 2, 2024
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හෙතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් ම...
ගිං ගඟ පිටාර ගලයි. ගංවතුර අවදානම ඉහළට
පුවත්
June 2, 2024
මාපලගම නගරය ආසන්නයෙන් මේ වනවිට ගිං ගඟ පිටාරගලමින් පවතින බව එහි ගොස් සිටින මාධ්‍යවේදී උපුල් මහේෂ් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බද්දේගම අගලිය මාර්ගය ඉනිමංකඩ...
තරුණ ජීවිත දෙකක්, පස් කණ්ඩියකින් වැසේ
පුවත්
June 2, 2024
දෙයියන්දර ප්‍රදේශයේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටී තරුණයක් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අධික වර්ෂාවත් සමඟ දෙයියන්දර පල්ලේවෙල ප්‍රදේශයේ...
එකම පවුලේ තිදෙනකු, ගංවතුරට බිළි වෙයි
පුවත්
June 2, 2024
පුවක්පිටිය ප්‍රදේශයේ නිවසක් ගංවතුරට යටවීම හේතුවෙන් එම නිවසේ පදිංචි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු...
මහ වැසි තවදුරටත්
පුවත්
June 2, 2024
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින මහ වැසි තත්වය අද (02) දිනය පුරාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...
ගංවතුරක් අත ළඟ ?
පුවත්
June 2, 2024
රටේ නිරිත දිග කොටසසේ පවතින දැඩි වාර්ෂාව හේතුවෙන් නිල්වලා, ගිං, කළු සහ කැලණි යන ගංඟා අවට පහත්බිම් ප්රදේශවට ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාාර්තමේන්තුව...
කළුතර දිස්ත්‍රික්කයට බර හානි
පුවත්
June 1, 2024
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (01) දිනය පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇතැයි ද අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම...
රේගුවට සුදු අලියෙක් අරන්, හොරුන්ට පැන යන්න ඉඩදීලා ?
පුවත්
June 1, 2024
රේගුව සඳහා මිල දී ගත් පරිලෝකන පද්ධතිය අකාර්යක්ෂම බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වේ. එම වාර්තාව වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම යන්ත්‍රය මිල දී ගැනීම...
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි
පුවත්
May 31, 2024
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර...
මෛත්‍රීට නොතීසි, අධිකරණයට අපහාස කළැයි චෝදනා
පුවත්
May 30, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක...
පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්
පුවත්
May 29, 2024
බ්‍රහස්පතින්දා (හෙට 30) සහ සිකුරාදා (අනිද්දා 31) දෙදින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. ගුරුවරුන්ගේ එක්තරා වෘත්තීය සමිතියක් හෙට සහ අනිද්දා...
ඇමෙරිකා තානාපතිනිය, මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි
පුවත්
May 29, 2024
ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත. ඇය එහි දී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තොරතුරු විමසා ඇතැයි...
1
...
105
106
107
...
1,064
Page 106 of 1,064
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok