spot_img
spot_img

පුවත්

ගාලු කොටුවේ, පැරණි දොරකඩ වසා දමයි

ඓතිහාසික ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ සංරක්ෂණ කටයුතු සඳහා තාවකාලිකව වසා දමන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ...

මවගේ මිතුරාගේ පිහි පහරින්, දියණියක අවසන් ගමනේ

මවගේ මිතුරකු විසින් එල්ල කළ පිහි පහරකින් 13 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසක උඩු මහළේ කුලී...

හබරණ දී ගිනිගත් කැබ් රථයේ, මළ සිරුරක්

හබරණ වනාන්තරය මැදින් දිවෙන හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 38 කණුව ආසන්නයේ ගිනිගෙන තිබූ කැබ් රථයේ පුද්ගල මළ සිරුරක් තිබූ බව මින්නේරිය පොලිසිය...

දියේ ගිලී විදේශිකයකු මරුට

ගාල්ලේ, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු ඊයේ (25) සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි....

තාත්තයි, පුතයි, ඥාති පුතයි මුහුදට බිලි

අම්පාර, සංගමන්කන්ද උමරි තොටුපොළ ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු මුහුදු රළට හසුව ගසාගෙන ගෙ‍ොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සංගමන්කන්ද, තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි...

දුම්රිය ප්‍රවේශපත්‍රය ඉවතට, පෙර ගෙවුම් ක්‍රමයක් එයි

දැනට භාවිතා කරන දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ලබන අප්‍රේල් මාසයට පෙර මෙම පෙර ගෙවුම් කාඩ්පත...

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා ගනුදෙනු වාර්තා පාර්ලිමේන්තුවට

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනය සම්බන්ධ සියලු වාර්තා ලබන ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න...

බණ්ඩාරවෙල දී කාරයක් ගිනිගනී

බණ්ඩාරවෙල නගරයේ දී ඊයේ (25) සවස ත්‍රී රෝද රථයක් සහ කාරයක් එකි‍නෙක ගැටී කාරය ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනකු...

මාධ්‍යයට භීතිකාවක් වූ පිරිසක්, නිවැරදිව හඳුනාගනිමු

ඉමදුව ප්‍රදේශයේ එකම නේවාසිකාගාරයක නැවතී සිටි කාන්තා තරුණ යුවළක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම දෙදෙනාගෙන් එක් අයකු පිරිමි ඇඳුමින් සැරසී පිිරිමියකු මෙන් කටයුතු කරමින්...

කුරුළු රංචුවක් නිසා, 72කට දිවි අහිමි වෙයි

මගී ගුවන් යානයක කුරුළු රංචුවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ගුවන් යානයේ සිටි සියලු පුද්ගලයන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

පළාත් පාලන මැතිවරණයට, සිදුවෙන දේ

පළාත් පාලන මැතිවරණය සඳහා නැවත නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කියා...

පුද්ගලික රෝහල් මට්ටු කරන්න, රජය සැරසෙයි

පෞද්ගලික රෝහල් සහ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලික...

Recent articles

error: Content is protected !!