28.3 C
Galle

ඇමෙරිකාවේ ෂෙල් සමාගමත් තෙල් විකුණන්න එයි

Published:

අමෙරිකානා RM Parks සමාගම, ෂෙල් නමැති නාමය යටතේ මෙරට ඉන්ධන අ‍ළෙවි කටයුතු අද (26) ආරම්භ කළේය.

ඒ අඹතලේ ප්‍රදේශයේ නව ඉන්ධන පිරවුම්හළක් විවෘත කරමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ද සහභාගී වූවා ය.

ඒ අනුව

ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ෂෙල් නාමය යටතේ මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් භාවිතා කිරීමට නියමිතය. එම සමාගම මෙරට ඉන්ධන අළෙවි කරනු ලබන හතරවැනි සමාගම බවට පත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!