අද (29)කොටස් වෙළඳපල ගනුදෙනු 20,625ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2272ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 269ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,267ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව මිලියන 383
- ටෝකියෝ සිමෙන්ට් එක්ස් සමාගම මිලියන 138
- කොමර්ෂල් බැංකුව මිලියන 135
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 15
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 7.7
- පීපල්ස් ලීසින් කොටස් මිලියන 7.5
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඇල්ෆා ෆයර් සමාගම 14%
- ඇක්මී සමාගම 14%
- ග්රීන් ටෙක් එනර්ජි සමාගම 13%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 328
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 15 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 36ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
- කලම්බො ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.9
- කොමර්ෂල් ක්රෙඩිටි සමාගම රුපියල් මිලියන 2.3
- එස් එම් බී ලීසින් සමාගම රුපියල් මිලියන 1.3
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කොමර්ෂල් බැංකුව එක්ස් රුපියල් මිලියන 17
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 06
- ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 5.3
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



