Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පැහැරගත් ඉරාන නෞකාව ඉන්දියාව බේරා ගනියි
පුවත්
March 30, 2024
මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්යමණ්ඩලයේ 23දෙනා නිරුපද්‍රිතව ඉන්දීය නාවුක හමුදාව විසින් බේරාගෙන තිබේ. යාත්‍රාව බේරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව...
ඔස්ට්‍රියාවේදී බල්ගේරියානු නෞකාවක් අනතුරක
පුවත්
March 30, 2024
ඔස්ට්‍රියාවේ උතුරු දිග ඩොනේවු නගරය අසලින් ගලා බසින ඩැනියුබ් ගංගාවේ සොරොව්වක බල්ගේරියානු සංචාරක නෞකාවක් ගැටීම හේතුවෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ජර්මනියේ බැවේරියාවේ සිට...
“ජනාධිපතිවරණයට පෙර වෙන මැතිවරණ බෑ”- රනිල් කියයි
පුවත්
March 30, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති...
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් නෑ. තියෙන ඒවාත් ප්‍රමාදයි
පුවත්
March 30, 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (30) සහ හෙට (31) ප්‍රමාද වියහැකි බවත් දුම්රිය 25ක් අවලංගු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර...
තායිලන්තයේ ‘Bamboo Diplomacy’ විදේශ ප්‍රතිපත්තිය
factum
March 30, 2024
කිවිදි කෝරලගේ විසිනි චීනයේ බලය වැඩිවීම සහ මියන්මාරයේ සිවිල් නොසන්සුන්තාව මත සමකාලීන ලෝකයේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දුන් නැගී එන ආර්ථිකයක් සහිත...
අනාචාරයේ හැසිරුණොත් ගල් ගසා මරා දමයි ?
පුවත්
March 29, 2024
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් අනාචාරයේ හැසිරෙන්නේ නම් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලේබාන් නායක...
අප්‍රිකාවේ හිටපු ජනපති රිය අනතුරක
පුවත්
March 29, 2024
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාා කරයි. බීමත් රියදුරකු විසින් පැදවූ රථයක් ජනාධිපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව...
හොඳට හිටපු ඥානසාර, බන්ධනාගාරයේ දී ලෙඩ වෙලා
පුවත්
March 29, 2024
වසර හතරක කාලයක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලද බෙදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥානසාර අද (29) බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය...
බද්ධ නිවුන්නු, මව් පදවියට
පුවත්
March 29, 2024
සිිරුරින් බද්ධ වී සිටිින ඇබී සහ බ්‍රිට්නි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනා මවක වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස් දෙකක් සහ හදවත් හොඳින් වර්ධනය...
රනිල් නිසා පොහොට්ටුව දෙකට කැඩෙයි ?
පුවත්
March 29, 2024
ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ මත ගැටුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීමක් දක්වා දුරදිග යමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව...
රට රැකියා අරන්, ඇමති මනූෂ වව්නියාවේ
පුවත්
March 29, 2024
විදේශ රැකියා අවස්ථා රැගෙන “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන අද (29) සහ හෙට (30) දෙදින වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැත්වේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක්...
පාසල්වලට ආ, අමුතු ටොෆිය ගැන සැකයක්
පුවත්
March 29, 2024
මේ දිනවල දිවයිනේ බොහෝ පාසල් දරුවන් අතර ජනප්‍රිය වෙමින් තිබෙන ටොෆි වර්ගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවල සහ පාසල් බලධාරීන්ගේ අවදානය යොමුව තිබේ. විවිධ රසයෙන් යුතු මෙම...
1
...
126
127
128
...
1,065
Page 127 of 1,065
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok