Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආණ්ඩුවේ දෙදරීමක්. ශ්‍රීලනිප මැයි රැළිය වෙනම පවත්වයි
පුවත්
April 15, 2021
ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය පොළොන්නරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර මැයි රැළිය ආණ්ඩුවේ සියලු පක්ෂ ඒකාබද්ධ වී වත්නවා...
වයස 10ක දරුවා පණ ගැන්වූ යතුරුපැදියට යටවී දැරියක් මරුට
පුවත්
April 15, 2021
වයස අවුරුදු 10ක ළමයකු විසින් නිවසේ තිබූ යතුරුපැදිය පණ ගැන්වීමත් සමඟ එය ඉදිරියට ඇදී ගොස් අවුරුදු එකහමාරක දැරියක් ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම...
අධිවේගී මාර්ගයේ තවදුරටත් අනතුරු විය හැකියි. වළක්වාගන්නේ මෙහෙමයි
පුවත්
April 15, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය තවදුරටත් පවතින බැවින් අනතුරු වළක්වාගැනීමට රියදුරන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඔහු...
අවුරුදු දා ගමන් ගිහින් 10 දෙනෙකුට දිවි අහිමිවෙයි
පුවත්
April 15, 2021
අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති අතර ඊට පෙර රිය අනතුරුවලට ලක්වූ පුද්ගලයන්...
අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී
පුවත්
April 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...
පුතෙක් සිය පියා ඝාතනය කරයි
පුවත්
April 14, 2021
පොතුහැර බෝයගනේ ප්‍රදේශයේ දී පුතකු විසින් සිය පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බෝයගනේ පදිංචි 65 හැවරිදි පුද්ගලයෙකි. ඔහුගේ 45 හැවිරිදි පුතු...
අධිවේගයේ වාහන 08 ගැටේ. මාතර දෙසට අධික වාහන තදබදයක්
පුවත්
April 14, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ හුවමාරු දෙක අතර ප්‍රදේශයේ වාහන 08ක් අනතුරට ලක්වීමෙන් මාතර දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ස්ථාන 08...
කොරෝනා මර්ධනයට දුන් එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි
පුවත්
April 14, 2021
කොරෝනා මර්ධනය සඳහා යොදාගත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ. එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම්...
කොරෝනා තවත් විකෘති ප්‍රබේදයක් හමුවෙයි
පුවත්
April 14, 2021
බ්‍රසීලයෙන් කොරෝනා වයිරසයේ තවත් නව ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද 18ක් මේ වනවිට ලොව රටවල් කිහිපයකින්...
පොලිස් නිලධාරියාට පහරදුන් රියදුරකු අත්අඩංගුවට
පුවත්
April 14, 2021
කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් කොළඹ දෙසට වාහනයක් ඇතුල් කිරීමේ දී පොලිසිය දුන් උපදෙසකින් කෝපයට පත්වී සාපරාධී බලහත්කාරය පෑමක් සහ පහරදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපි රියදුරකු අත්අඩංගුවට ගත්...
“අහිමි රන් පුරය” වසර 3000කට පසු මතුවෙයි
පුවත්
April 13, 2021
වසර 3000කට වඩා පැරණි ඊජිප්තු නගරයක් මතුකරගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. මෙම නගරය සොයා ගැනීම ටුටන්කාමන්ගේ සොහොන සොයා ගැනීම තරම් වැදගත් බව පර්යේෂකයන්ගෙග් මතය වී...
අධිවේගී මාර්ගයේ රංගනයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය තරුණයෝ
පුවත්
April 13, 2021
අධිවේගී මාර්ගයේ මෝටර් රථයක වා කවුළු තුළින් සිරුරු කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් සිව් දෙනකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස...
1
...
884
885
886
...
1,066
Page 885 of 1,066
Recent articles
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok