29.9 C
Galle

අධිවේගී මාර්ගයේ රංගනයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය තරුණයෝ

Published:

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක වා කවුළු තුළින් සිරුරු කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් සිව් දෙනකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස පානදුර වැඩබලන මහසේත්‍රාත් ජයන්ති සිල්වා නියෝග කළාය.

අද (13) එම තරුණයන් සිව් දෙනා ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය වෙත බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ අකුරණ සහ උඩතලවින්න පදිංචි අමීර් අතහාල්ලත්, ජව්ෆර් මොහොමඩ්, මොහොමඩ් අබ්දුල්ලා සහ මුහුමුඩීන් මොහොමඩ් යන සිව් දෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!