26.8 C
Galle

ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායක දී අත්අඩංගුවට ගනී

Published:

මත්ද්‍රව්‍ය ජවාරම්වල නිරතවීමේ චෝදනා ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කර තිබූ බ්‍රසීල ජාතික කාන්තාවක් අද (09) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.

තාලියන්තයේ සිට මෙරටට පැමිණි ඇය ඉන්ටපෝල් රතු නිවේදනයක් සිහිතව සිටි 23 හැවිරිදි කාන්තාවකි.

Related articles

spot_img
error: Content is protected !!