Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ කොරෝනා පර්යේෂණ දත්තවල ලොකු අවුලක් ?
පුවත්
February 12, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්තවල බරපතල ගැටලුවක් ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ රවී කුමදේශ් පවසයි. ඔහු පවසන්නේ ඊයේ (11) වනවිට රසායනාගාරවල වාර්තා අනුව පළමු වරට කොරෝනා...
මීපාවලට පෝද්දලට නොදන්වාම වතුර කපලා
පුවත්
February 12, 2021
මීපාවල හා පෝද්දල ප්‍රදේශවලට පසුගිය 09 වැනි දා සිට අද (12) දක්වා පානීය නල ජලය නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ පිළිබඳ විමසූ විට ජල...
මාතර අතුරළියේ කළ PCR 340කින් 53ක් ආසාදිතයි
පුවත්
February 11, 2021
අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් අද (11) කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් 41...
අලව්ව නගරය දින තුනකට වසා දමයි
පුවත්
February 11, 2021
අලව්ව නගරයේ සියලු වෙළෙඳ සැල් හෙට (12) සිට දින තුනක කාලයක් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. වෙළෙද සැල් හිමියන් විසින් සෞඛ්‍ය අංශයෙන්...
ශෂී වීරවංශගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
පුවත්
February 11, 2021
තමන්ට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍යවල ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබද කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (11) අපරාධ පරීක්ෂණ...
බැඳුම්කර චෝදනා විභාගයට විනිසුරු මඬුල්ලක් පත්කරන්න යැයි ඉල්ලීමක්
පුවත්
February 11, 2021
මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්න යැයි නීතිපතිවරයා...
පිටබැද්දර රථවහාන අංශ ස්ථානාධිපතිට කොරෝනා
පුවත්
February 11, 2021
පිිටබැද්දර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපිතවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 03 වැනි දා සිට නිරෝධායනය වෙමින් සිටි ඔහුට කරන ලද පීසීආර්...
ගාල්ලේ 22 වැනි කොරෝනා මරණය තල්ගම්පලින්
පුවත්
February 11, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, තල්ගම්පල පදිංචි 85 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක...
රිලවුන් අතරට ලාදුරු රෝගය
පුවත්
February 11, 2021
ලාදුරු රෝගය සෑදුණු රිලවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ දී සොයාගෙන ඇතැයි මොණරාගල ලාදුරු මර්ධන ඒකකය පවසයි. පසුගිය 08 වැනිදා ඇතිමලේ ගම්වැසියන් විසින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ...
දකුණේ කොරෝනා හැමතැනම. සෞඛ්‍ය අංශවලින් රතු එළියක්
පුවත්
February 10, 2021
දකුණේ එක් එක් ප්‍රදේශවල පොකුරු වශයෙන් කේන්ද්‍රගත වී තිබූ කොරෝනා වසංගතය දැන් දකුණු පළාතේ සෑම ගම් දනව්වක් පුරාම පැතිර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ...
මාතර කොරෝනා අවදානම වැඩි වෙයි
පුවත්
February 10, 2021
මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (10) දිනයේ දී පමණක් මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්...
ශ්‍රී ලංකාවට අවදානම් තැනක ප්‍රබල භූ කම්පනයක්
පුවත්
February 10, 2021
ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර මායිමේ ශ්‍රී ලංකාව දෙසින් මහ මුහුදේ මීට සුළු වේලාවකට පෙර රිච්ටර් මාපක 6.2ක භූමි කම්පාවක්...
1
...
913
914
915
...
1,064
Page 914 of 1,064
Recent articles
හෙලිකොප්ටර් අනතුරකින් හය දෙනෙකු මරුට
පුවත්
March 22, 2026
බලපත්‍ර රහිත ඩීසල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
March 22, 2026
ඇමරිකාව, ඉරානය ගැටුම තවත් උණුසුම් වෙයි
පුවත්
March 22, 2026
පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”
පුවත්
March 22, 2026
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok