27 C
Galle

මාතර කොරෝනා අවදානම වැඩි වෙයි

Published:

මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අද (10) දිනයේ දී පමණක් මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 30ක් වාර්තාවන අතර හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද වාර්තා වී ඇති ආසාදිතන් සංඛ්‍යාව 17කි. මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකකින් අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 47ක් බවට පත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!