Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ PCR 255ක කොරෝනා නෑ
පුවත්
November 2, 2020
ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා...
“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි
පුවත්
November 2, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ...
බලපිටියේ තවත් 05 ආසාදිතයි.
පුවත්
November 2, 2020
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත...
සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?
පුවත්
November 2, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී...
කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි
පුවත්
November 1, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන්...
21 වැනි කොරෝනා මරණය මහර
පුවත්
November 1, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 21 වැනි මරණය ද සිදුව ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැලිසර...
ඇඳිරිනීති කාලයේ භාණ්ඩ මිලදී ගත හැකි අයුරු
පුවත්
November 1, 2020
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති දිස්ත්‍රික්කයන් හි පදිංචි ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් විවෘත කරනු ලබන දිනයන් හා...
පානදුරේ මාළු වෙළෙන්දන් නිවසට ආවානම් වහාම කියන්න.
පුවත්
November 1, 2020
පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු විකුණූ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයන්ගෙන් මාළු මිල...
හිරු ස්ටාර් අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති
පුවත්
November 1, 2020
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...
දිස්ත්‍රික් අතර සංචරණ සීමා. ජනාධිපතිගෙන් තීරණ රැසක්
පුවත්
November 1, 2020
ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා මර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීරණ රැසක් ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. එම තීරණ අනුව...
තවත් කොරෝනා රෝගීන් 193ක්
පුවත්
November 1, 2020
කොරෝනා ආසාදනය වූ 193 දෙනකු අද (01) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 13 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් 187 දෙනකු ම...
චීන විශේෂඥයෝ PCR යන්ත්‍රය සකසති.
පුවත්
November 1, 2020
දින කිහිපයක් අක්‍රිය වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය අද (01) යළි සකසා එහි අත්හදාබැලීමේ පරීක්ෂණ වටයක් ද සාර්ථකව අවසන් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය...
1
...
116
117
118
...
123
Page 117 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok