Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කරාපිටිය වෛද්‍යපීඨ ශිෂ්‍යාවකට කොරෝනා
පුවත්
December 2, 2020
ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයේ අවසන් වසර සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ශිෂ්‍යාව පානදුරේ...
“බුරවි” තව පැය කිහිපයකින් දිවයිනට. වසර ගණනකට පසු එන සුළි කුණාටුව
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි” ලෙස නම් කර තිබේ. මෙම සුළි...
කොළඹ ගෙනයාමට හැදූ කසළ තේ තොගයක් ඉමදුව දී අත්අඩංගුවට
පුවත් විශේෂ
December 2, 2020
කසළ තේ කිලෝ ග්‍රෑම් 1209ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලිස්...
ආසාදිතයන් 541ක් අද වාර්තා වෙයි
පුවත්
December 2, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 541ක පිරිසක් අද (01) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සියලු දෙනා මිට පෙර...
ගාලු පුර සබයට ආ ප්‍රථම කාන්තාව දිවියෙන් සමුගනී
පුවත්
December 1, 2020
ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය 87 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. නැසී ගිය විශ්‍රාමික...
කොරෝනා මරණ 122 දක්වා ඉහළට
පුවත්
December 1, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ලයන් 04 දෙනකු මියගොස් ඇතැයි රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව මෙරට කොරෝනා හේතුවෙන්...
ගාල්ල නගරය කොරෝනාවෙන් බැට කයිද ?
පුවත් විශේෂ
December 1, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා මරණය අද (30) වාර්තා වූයේ කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු මියයාමෙන් පසු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙනි. මෙම පුද්ගලයා ගාල්ල මිලිද්දුව...
උපරිමාධිකරණයේ නව විනිසුරුවරු 21ක් අද දිවුරුම් දෙති
පුවත්
December 1, 2020
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) සවස ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. එසේ...
සිරුරු ආදාහනය අයිතිවාසිකම් කඩවීමක් යැයි කියූ පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි
පුවත්
December 1, 2020
කොරෝනා ආසාදනය වී මියයන අයගේ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහනය කරන ලෙස දන්වා නිකුත්කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික...
බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන තවත් ඉහළට
පුවත්
December 1, 2020
මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමේ දී මියගිය රැඳවියන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු අද ජීවිතක්ෂයට පත්වීමත් සමඟිනිි....
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව කියයි
පුවත්
December 1, 2020
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි හෙට (12) දිනයේ පවත්වන බව විදුහල්පතිනි සන්ධ්‍යා පතිරවසම් පවසයි. කළුබෝවිල රෝහලේ දි මියගිය ගාල්ලේ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇගේ...
ගාල්ලේ පරිගණක ආයතන සේවකයෙක් දින 15ට පසු ආසාදනය වෙයි
පුවත්
December 1, 2020
ගාල්ල නගරයේ පිහිටි පරිගණක අළෙවි සැළක සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ ඊයේ...
1
...
76
77
78
...
123
Page 77 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok