Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
36 වැනි මරණය කඳානේ කාන්තාවක්
පුවත්
November 9, 2020
කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...
ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට
පුවත්
November 9, 2020
ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන්...
දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.
පුවත්
November 9, 2020
දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම රෝගීන් තිදෙනා...
ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්
පුවත්
November 9, 2020
කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස්...
කඳාන හා මහබාගේ හුදකලා කරයි
පුවත්
November 9, 2020
කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත්කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
2021 අයවැය 17 වැනි දා. පාර්ලිමේන්තුව 12 දා රැස්වෙයි
පුවත්
November 9, 2020
2020 විසර්ජන කෙටුම්පත ඉදිිපත් කිරීම සඳහා ලබන නොවැම්බර් 12 වැනි දා පාරලිමේන්තුව රැස්වීමටත් 2021 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 17 වැනිදා සිදුකිරීමටත් පාර්ලිමේන්තු...
මොණරාගලට තව ලෙඩක්
පුවත්
November 9, 2020
(නයනජීව බණ්ඩාර) කොරෝනා වසංගතය පැතිරයන අතරතුර මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෙංගමාලය පැතිරීමේ අවධානමක් ඇති බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ පවසයි. වෛද්‍ය වෙල්ලාලගේ පවසන්නේ...
පොලිස් නිලධාරිනියන්ට විශේෂ සහනයක්
පුවත්
November 9, 2020
බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ගැබිනි පොලිස් නිලධාරිනියන්ට හා වයස අවුරුද 02ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා...
නිකවැරටියේ වෙළෙඳ සැල් වසා දමයි
පුවත්
November 9, 2020
නිකරවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 06 දෙනකු නගරය පුරා සැරි සරා ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය පියවර...
තුන්වැනි පාසල් වාරයට විකල්ප ක්‍රමයක්
පුවත්
November 9, 2020
කොරෝනා වසංගත තතත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට කටයුතු යෙදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන...
නාටාමිලාට කොරෝනා. මැනිං වෙළෙඳ සැළ යළි වසා දමයි
පුවත්
November 9, 2020
කොළඹ මැනිං වෙළෙඳ සැළ යළි නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසයි. අද (09) මැනිං වෙළෙඳ සැළ විවෘත කර වෙළෙඳ...
දියණියටත්, බෑණාටත් කොරෝනා මව නිවසේ එල්ලී මියගිහින්
පුවත්
November 9, 2020
ඒකල ප්‍රදේශයේ නිවසක එල්ලෙමින් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ජා-ඇල පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ කාන්තාවගේ දියණියගේ සැමියා මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාතශාලාවේ රියදුරකු ලෙස සේවය...
1
...
1,025
1,026
1,027
...
1,061
Page 1,026 of 1,061
Recent articles
නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී
පුවත්
January 18, 2026
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
පුවත්
January 15, 2026
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
පුවත්
January 15, 2026
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok