Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 15ක්
පුවත්
October 22, 2020
අහුංගල්ලේ මළ ගෙදර පැමිණීමෙන් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයන් වූ 15 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (22) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අහුංගල්ල...
“සුරාසැල් වසා දමන්න” යැයි GMOA ඉල්ලයි
පුවත්
October 22, 2020
කොරෝනා වසංගතය තවදුරටත ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සුරාසැල් වසා දැමීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක්...
14 වැනි කොරෝනා මරණය කුලියාපිටියෙන්
පුවත්
October 22, 2020
කොරෝනා ආසාදනය වී සිටි කුලියාපිටියේ පදිංචි කාන්තාවක් මීට සුළු වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇය 50 හැවිරිදි වියේ කාන්තාවකි. ඇගේ මරණයත් සමඟ...
දිස්ත්‍රික්ක 13ක කොරෝනා ව්‍යාප්තයි. ගාල්ලත් ඒ අතර
පුවත්
October 22, 2020
දිස්ත්‍රික්ක 13ක මේ වනවිට කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩ ඇඟළුම්...
නිරෝධායන ඇඳුමෙන් රිෂාඩ් පාර්ලිමේන්තු ආ ඡායාරූප
පුවත්
October 22, 2020
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එන ලද්දේ විශේෂ නිරෝධායන ඇඳුමකිනි. බන්ධනාගාරගත කරනු ලබන සියලුම...
ගාල්ල ධීවර වරායේ 166ක් සඳහා පීසීආර් පරීක්ෂණ
පුවත්
October 22, 2020
ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් අද (22) පීසීආර් පරීක්ෂණ පැවැත්විණි. ඒ අනුව ගාල්ල ධීවර...
කොළඹ කොටසකට ඇඳිරිනීතිය
පුවත්
October 22, 2020
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන...
නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ඉල්ලයි
පුවත්
October 22, 2020
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පවසයි. යම් පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා...
වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු කෑගල්ලේ 23කට කොරෝනා
පුවත්
October 22, 2020
කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු රෝගීන් 23 දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය...
පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.
පුවත්
October 21, 2020
ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ...
ගාල්ලේ කොරෝනා පැතිරෙයි ද? දැන් ආසාදිතයන් 12ක්.
පුවත්
October 21, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා රෝගීන් ගණන මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (21) අහුංගල්ල කටුවිල දී හමුවූ රෝගීන් තිදෙනාා ද සමගිනි. කොරෝනා දෙවැනි...
පෑලියගොඩ මාළු තොග අළෙවි සැලේ 49ක් ආසාදිතයි
පුවත්
October 21, 2020
පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ සේවය කරනු ලබන පුද්ගලයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වීී ඇතැයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙය මත්ස්‍ය තොග අළෙවි...
1
...
1,051
1,052
1,053
...
1,063
Page 1,052 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok