Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?
පුවත්
October 21, 2020
අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොළඹ නැව් තටාංගනයේ සේවය කළ...
හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ
පුවත්
October 21, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු...
කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි
පුවත්
October 21, 2020
පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට
පුවත්
October 21, 2020
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ...
කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි
පුවත්
October 21, 2020
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි
පුවත්
October 20, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන
පුවත්
October 20, 2020
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත...
මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්
ක්‍රීඩා
October 20, 2020
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස...
පොලිස් බල ප්‍රදේශ පහකට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය
පුවත්
October 20, 2020
කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් - 19 වැළැක්වීමේ...
විපක්ෂ නායකත්, සෞඛ්‍ය ඇමතිනියත් ගැටෙති
පුවත්
October 20, 2020
පාර්ලිමේන්තුව අද (20) රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බව පවසමින් ඒ් පිළිබඳ ප්‍රශ්න...
යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වූ බව කියයි
පුවත්
October 20, 2020
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා එම තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව දැනුම් දෙයි.ඔහු අග්‍රාමත්‍ය කාර්ය...
මහින්දයේ නවෝද් පරණවිතාන LPL ගහන්න යයි
පුවත්
October 20, 2020
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T-20 තරඟාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමට තෝරාගෙන ඇති ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන එම තරඟාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වෙයි. LPL තරඟාවලිය කණ්ඩායම්...
1
...
1,052
1,053
1,054
...
1,063
Page 1,053 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok