Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
යාල හෝටලයකත් ආසාදිතයෙක්
පුවත්
October 15, 2020
යාල සංචාරක හෝටලයක සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගත නොහැකි...
අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි
පුවත්
October 15, 2020
කොරෝනා රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ. හික්කඩුවේ පදිංචිකාරිනියක...
පෘතුගාලයේ හදිසි තත්ත්වයක්
පුවත්
October 15, 2020
පෘතුගාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරයන බැවින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජය තීරණය කර තිබේ. අගමැති ඇන්ටෝනියෝ කොස්තා බදාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු...
ප්‍රදේශ කිහිපයක මුහුද රළු වෙයි
පුවත්
October 15, 2020
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70ක්...
ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.
පුවත්
October 14, 2020
ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ ජාතික...
කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි
පුවත්
October 14, 2020
(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.) වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය...
ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ
පුවත්
October 14, 2020
රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති. අද (14) උදෑසන...
ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා
පුවත්
October 13, 2020
ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස්...
ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.
පුවත්
October 13, 2020
කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන...
හිමියන්ට පහරදුන්නැයි බදුල්ල උණුසුම්
පුවත්
October 12, 2020
බදුල්ල පලාවත්තේ විහාරස්ථානයක හිමිනමකට පුද්ගලයකු විසින් පහරදීමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ පලාවත්ත...
කඳානේ ආසාදිතයෙක් ගාල්ලේ දී බස්වලත් ගිහින්
පුවත්
October 12, 2020
ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනා අතරින් එක් අයකු ගාල්ලේ නරාවල පෝද්දල පදිංචි කරුවකු බවත් ඔහුගේ සමීපතමයන්...
වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ප්‍රකාශක ධූරයට
පුවත්
October 12, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධයක්ෂවරයා ලෙස කටයුතු...
1
...
1,055
1,056
1,057
...
1,063
Page 1,056 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok