Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
පුවත්
September 3, 2021
දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...
සහල් මිල වැඩි කරමින් රජය පාලන මිල සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරයි ?
පුවත්
September 3, 2021
රුපියල් 90.00 තිබූ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 95.00 දක්වා ඉහළ දැමීමට හැකිවන ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත්...
ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී
ක්‍රීඩා
September 3, 2021
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 300...
කොරෝනා මරණ තවත් 204ක් වාර්තා වෙයි
පුවත්
September 2, 2021
කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 204 දෙනකු ඊයේ (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 95ක් වාර්තා වී...
බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි
පුවත්
September 2, 2021
එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...
අසැබි දර්ශන පටිගත කළ ඇල්පිටියේ තරුණියත් මහරගම තරුණයාත් අත්අඩංගුවට
පුවත්
September 2, 2021
බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල පසුබිම් කරගනිමින් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටයක් නිර්මාණය කළේ යැයි සැකපිට තරුණයකු හා තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්...
කොටස් වෙළඳ පොළ සමාගම් ප්‍රාග්ධනය බිලියන 4,150 ඉක්මවයි
පුවත්
September 2, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 66,075ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,032ක් බවට පත්විය. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම...
එන්න කියා – යන්න කියා – එන්න කියා විදින එන්නත් හම්බන්තොට තරුණ තරුණියන්ට
පුවත්
September 2, 2021
වයස අවුරුදු 20-30ත් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම අද (02) ආරම්භ කෙරිණි අද (02) උදෑසන 8.30 සිට එන්නත් ලබාදීම ස්ථාන 10ක...
තවත් භයානක කොරෝනා ප්‍රභේදයක් ගැන හෙළිදරව්වක්
පුවත්
September 2, 2021
මියූ (mu) නමින් හඳුන්වන කොරෝනා වයිරසයේ තවත් භයානක ප්‍රභේදයක් සම්බන්දව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් mu ලෙස ලීව ද ග්‍රීක වචනයක්...
එන්නත් වෙනුවට බැට්න් පහර ? (වීඩියෝ)
පුවත්
September 2, 2021
වැලිගම එන්නත්කරණ වැඩසටහනක් අතර ඊයේ (01) ඇතිවූ කලබලයක් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇතැයි ද අමානුෂික ලෙස පහර දී නැතැයි...
කූඹියෝ, ශල්‍ය වෛද්‍යවරුන් පුදුමයට පත්කරති
පුවත්
September 2, 2021
කුඩා ජීවීන්ට පහසුවෙන් යමක් කපා දැමීමට, සිදුරු කිරීමට හෝ දෂ්ඨ කිරීමට හැකියාව ඇත්තේ ඔවුන් සතුව ඇති අපරු මෙවලම් කට්ටලයක් හේතුවෙන් බව නව පර්යේෂණයකින් හෙළි...
හිස නැති මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යවයි
පුවත්
September 2, 2021
ගාල්ල සමුද්‍ර මාවත ආසන්න මුහුදේ පාවෙමින් තිබූ හිස නැති මළ සිරුර පොලිසිය මැදිත් වී ගොඩට ගෙන නිරෝධායන ක්‍රම භාවිතා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත...
1
...
758
759
760
...
1,073
Page 759 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok