Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලෝක බලවතුන්ගේ අවධානයට හේතුවන ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම
factum
October 19, 2021
අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න විසිනි (ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාමික නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ජාත්‍යන්තර වශයෙන් පවා කොතරම් වැදගත්...
කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවද්දී තැරැව්කාර සමාගම් අධික ලාභ ලබයි
පුවත්
October 18, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 27,397ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,746ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 85කින් ඉහළ ගිය...
සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?
පුවත්
October 18, 2021
ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය...
පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි
පුවත්
October 18, 2021
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල...
ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්
පුවත්
October 18, 2021
මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ බෙර වයමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ “ලොකු අයියා” දැයෙන් සමුගනී
පුවත්
October 18, 2021
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර අද (18) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට හෙතෙම 68 වැනි වියේ පසුවූයේ...
අම්බලන්ගොඩ දී රිය අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
October 18, 2021
අම්බලන්ගොඩ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පරගහතොට සහ වඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්...
දරුවන් 26ක් දිනකට අපයෝජනය වෙයි
පුවත්
October 18, 2021
ශ්‍රී ලංකාවේ දිනකට දරුවන් 26 දෙනකු අවම වශයෙන් අපයෝජනයට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළෙල්ය. ඔහු...
තිස්සමහාරාමයෙන් ගිනි අවි කම්මලක් සොයා ගනී
පුවත්
October 17, 2021
කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි සෑදූ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවෙ තිස්සමහාරාමය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාමය, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි....
පොලිසියේ දූෂිතයන්ට බේරාගැනීමට පොලිස් ඇමතිගේ නව යෝජනාව ?
පුවත්
October 17, 2021
චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔවුන් සම්බන්ධ විනයානුකූළ ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම පසෙක තිබිය දී පරීක්ෂණ නොපවත්වාම ඔවුන් චෝදනාවලින් නිදහස් කිරීමට මහජන...
පන්නල ප්‍රාදේශීය ලේකම් නීති විරෝධී වැඩවලට අනුබල දෙමින් අධිකරණයට අපහාස කරයි. මාධ්‍ය හමුවේ ජාතිවාදියෙක් වෙයි
පුවත්
October 16, 2021
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොතකා ජනතාවට පීඩාකාරී අයුරින් කටයුතු කිරිම අනුමත කරන පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේරත්න බණ්ඩාර “පිරිත් ශබ්දයට පෙර මුස්ලිම් පල්ලියේ ශබ්දය නවත්වන්න යැයි”...
සංචරණ සීමා උල්ලංඝනය කරමින් විශාල පිරිසක් අධිවේගී මාර්ගයෙන් දකුණට යති
පුවත්
October 16, 2021
කොරෝනා වසංගත අවදානම තවමත් පහව ගොස් නොමැතිවීම හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුව ද අද (16) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට...
1
...
757
758
759
...
1,102
Page 758 of 1,102
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok