spot_img
spot_img

පුවත්

සීනි ගිනි ගණන්. සතොසේ සීනි නෑ

මේ වනවිට රටපුරා සීනි හිඟයක් ඇති වී තිබෙන අතර සුදු සීනි කිලෝ ග්‍රෑම් එක්ක රුපියල් 170.00ක මුදලකට අළෙවි වෙයි. කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ සුදු...

ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය ‍සේවා සාමාන්‍ය පරිදි ‍ගෙදරට වී ඉන්න

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

සෞඛ්‍ය සේවා ලොකු පුටුවල වෙනසක් ?

කොරෝනා පාලනය කිරීමට නොහැකි වීමේ එක් හේතුවක් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඊට ලැබෙන දායකත්වය අඩුවීම බව සඳහන් කරමින් ඔහු එම...

උණවටුන රූගත කිරීම සෞඛ්‍ය ආරක්ෂිත බව එහි නිෂ්පාදන කණ්ඩායම කියයි

උණවටුන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විදේශීය රූපවාහිනී වැඩසටහන් මාලාවක් රූගත කිරිම සෞඛ්‍ය අංශවල අවසරයෙන් සහ අධීක්ෂණය යටතේ සිදුවන බවත්, සිනමා හා ටෙලි නිර්මාණය ද රැකියා...

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...

දෛනික මරණ 200 ආසන්නයටම එයි

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...

දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය. අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා...

ආදායම් වැඩිවීම නිසා අපනයන සමාගම්වල ලාභය ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ අද (19) දිනයේ දී ද රුපියල් මිලියන 5,459ක විශාල පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

rata.lk හෙළිදරව් නිවැරදියි. සෞඛ්‍ය දත්ත විකෘතිකරන බව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිට ලිඛිතව දන්වයි

කොරෝනා රෝගීන් සම්බන්ධ දත්ත ඉහළ නිලධාරීන් පරිසක් විසින් හිතා මතා සහ සැළසුම් සහගතව වෙනස්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත...

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේ ම මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට...

Recent articles

error: Content is protected !!