spot_img
spot_img

පුවත්

කොළඹින්, කොරෝනා විකෘති ප්‍රබේදයක් හමුවෙයි

කොළඹ නගරයේ පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගෙන් කොවිඩ් - 19 වයිරසයේ විකෘති ප්‍රබේදයක් හඳුනාගෙන ඇති කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ‍රුවන් විජයමුණි පවසයි. වෛද්‍ය...

නැවත දන්වනතුරු පාසල් උත්සව සියල්ල තහනම්

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියලුම අධ්‍යාපන අධයක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත...

මියගිය පුතාට යළි PCR ඉල්ලා තාත්තා උසාවි යයි

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන්...

කොරෝනා එන්නත මෙරට සාමාන්‍ය ජනතාවටත් දීම ඇරඹේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15) සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම ආරම්භ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

විජමු දිවි සැරිය නිම කරයි

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර අද (14) රාත්‍රී කොළඹ බෝවන රෝග මර්ධන විද්‍යායතනයේ දී  අභාවප්‍රාප්ත විය. මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඔහු කොරෝනා...

රට වසා දමනවා දැයි තීරණය කරන්නේ විශේෂඥ මතය අනුව

වේගයෙන් පැතිරයන කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් අලුත් තත්ත්වයට මුහුණ දෙමින් නව සාමාන්‍ය ක්‍රමය පවත්වාගෙන යාමට තවදුරටත් කටයුතු කරන බවත්  ප්‍රාථමික සෞඛය...

“ගාල්ලේ රෙදි සාප්පුවක අනංගයෝ” කාන්තාවකගෙන් පොලිසියට පැමිණිලි

ගාල්ල කළුවැල්ලේ පිහිටි රෙදි සාප්පුවකට ඇතුළුවීමේ දී එහි පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කරන පොතක ලියූ තම දුරකථන අංකයට එම රෙදි සාප්පුවේ තරුණයන් දිගින් දිගටම...

දකුණේ අද වනවිට කොරෝනා වසංගත තත්ත්වය

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3496ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 1791කි. මාතර...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිත පුද්ලගයන් 796 දෙනකු ඊයේ (13) දිනයේ දී අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව...

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ෆුකුෂිමා නගරයට ආසන්න නාමී වෙරළට කිලෝ මීටර 72ක් දුර මුහුදේ රිච්ටර් මාපක 7.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ සංවිධානය පවසයි. මෙම භූමිකම්පාවෙන්...

සෞඛ්‍ය ලොක්කන් නිසා රටම දැවැන්ත ව්‍යසනයකට ?

කොරෝනා වසංගතය හමුවේ තීරණ ගන්න ඕනෑ තමන් කියා හිතමින් අන් අයගේ උපදෙස් නොගන්නා පිරිස ජනතාව ව්‍යසනයකට කැඳවාගෙන යාමේ වගකීම ගත යුතුයැයි වෛද්‍ය රසායනාගාර විද්‍යා...

ගාල්ලේ වෛද්‍යවරයෙක් ගෙදර අයටත් කොරෝනා එන්නත දීලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එම කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු තම බිරිඳට හා මවට කොරෝනා එන්නත ලබා දී...

Recent articles

error: Content is protected !!