27.2 C
Galle

දකුණේ අද වනවිට කොරෝනා වසංගත තත්ත්වය

Published:

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3496ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 1791කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1301ක් වාර්තා වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වාර්තා වෙයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ ආසාදිතයන් අතරින් 2331ක් දැනට සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණ සිටින බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත වූ 1251ක් පූර්ණ සුවය ලබා ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 834 දෙනකු සුවය ලබා ඇත. හම්බන්ත‍ොට දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයන් වාර්තා වී ඇති ආකාරය පහත දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!