Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ව්‍යාපාරික
Viber විනෝදාශ්වාදය සඳහා mgames chatbot එළිදක්වයි
පුවත්
June 21, 2022
Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත. “විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.'' ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (WordMasters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම
Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර
පුවත්
June 13, 2022
කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී. ශ්‍රී...
අවදානමට ලක්වූ ප්‍රජාවට Sysco LABS ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි
පුවත්
June 12, 2022
Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන 'Share a Meal. Share a Moment' වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති...
Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි
පුවත්
June 12, 2022
රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත්...
මෙරට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත කරන්න ඉන්දියාවේ සහාය
පුවත්
June 12, 2022
ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව...
SLIIT හි CODE විසින් මෙරටේ පළමු වරට නොමිලේ පවත්වන AI/ML මාර්ගගත පාඨමාලාව ආරම්භ කරයි.
ව්‍යාපාරික
June 12, 2022
SLIIT විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Centre for Open and Distance Education - CODE) විසින් මාර්ගගත (Online) අධ්‍යාපනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරමින් ස්වයං-වේගවත් පාඨමාලාවක්...
ඕස‍්ට්‍රේලියානු උපාධි පිරිනමන ECU, වෙනස්වන ශ්‍රී ලංකාවකට අනාගත නායකයන් බිහිකරයි
පුවත්
June 6, 2022
පූර්ණ උපාධියක් සමගින් ගෝලීය තලයේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයන් ලබා දීමට ඉදිරිපත්ව ඇති දේශීය ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය වන Edith Cowan University (ECU), වත්මන් අර්බුධකාරී තත්වය හමුවේ අනාගත...
පාම් ඔයිල් කර්මාන්තයෙන්, රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකියි
පුවත්
June 6, 2022
ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය සාපේක්ෂව කුඩා වන නමුත්, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමේ හැකියාව එය සතු ය. ඔයිල් පාම් යනු ලොව වඩාත්ම ඵලදායී...
Rakuten Viber වෙතින් පෙර නොවූ ක්‍රිකට් අත්දැකීමක්
ක්‍රීඩා
June 5, 2022
ෆර්වීස් මහරුෆ් සහ අරීෆ් රෝනී Rakuten Viber සමගින් එක්ව ක්‍රීඩා ලෝලීන් පෙළගස්වමින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩකයා වන භානුක රාජපක්ෂ හා බංග්ලාදේශ වේගපන්දු ක්‍රීඩක ටස්කින්...
අමානා තකාෆුල් රක්ෂණ සමාගම, අභියෝග කාලයේ ඉහළ වර්ධනයක් අත්කර ගනී
පුවත්
June 2, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තකාෆුල් රක්‍ෂණ සේවා සැපයුම්කරු වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, 2022 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය හා වර්ධනයක් අත්කරගත් බව පසුගියදා වාර්තා කරන...
අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි.
ව්‍යාපාරික
May 29, 2022
ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණ රක්ෂණ සේවා සමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ....
ඩොලර් මිලියන 250ක් ගෙන ඒමට LOLC සූදානම් වෙයි ?
පුවත්
May 18, 2022
රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා LOLC සමූහ ව්‍යාපාරය ද දායකත්වය සැපයීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව වාර්තා වෙයි. කාම්බෝජයේ තිබූ LOLC MICRO CREDIT නමැති ව්‍යාපාරය...
1
...
5
6
7
...
9
Page 6 of 9
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok