Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
කොළඹ හා මහනුවර අතර ගැටුමෙන් අද ඇරඹෙන LPL තරඟාවලිය
ක්‍රීඩා
November 26, 2020
“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු...
මැරඩෝනා දිවි ගමනට සමු දෙයි
ක්‍රීඩා
November 25, 2020
ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 60 වැනි වියේ පසු වූ මැරඩෝනා 1986 වර්ෂයේ දී...
ICC දශකයේ සම්මානවලට ශ්‍රී ලංකාවෙන් 04 ක් නිර්දේශ වෙයි
ක්‍රීඩා
November 25, 2020
පසුගිය දශකයේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( අයි.සී.සී ) විසින් ඛාණ්ඩ 10ක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අතරට...
LPL විකාශන දේශීය විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනියට
ක්‍රීඩා
November 21, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ...
LPL ආරක්ෂාවට Bio-Bubble එකක් ක්‍රියාත්මකයි
ක්‍රීඩා
November 21, 2020
එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
LPL පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතර ආසාදිත වූ අයත්
ක්‍රීඩා
November 20, 2020
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවීමට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. එමෙන් ම ශ්‍රී ලංකා 20-20 නායක...
ක්‍රීඩාව නංවන්න නාමල් පොළොන්නරුවට යයි
ක්‍රීඩා
October 28, 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...
මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්
ක්‍රීඩා
October 20, 2020
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස...
පිරිමි ලෝක වාර්තාවක් සමකළ කාන්තා ක්‍රිකට් පිල
ක්‍රීඩා
October 12, 2020
රිකී පොන්ටිං ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වර්ෂයේ දී තැබූ ලෝක වාර්තාවක් සම කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. එක්දින තරඟ 21ක් එකදිගට ජයග්‍රහණය...
නරේන්ගේ ඉරියව්ව ගැන යළි සැකයක්
ක්‍රීඩා
October 12, 2020
කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙන්‍ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ යළි සැකයක් මතුව තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා (10) කිංග්ස් XI කණ්ඩායම...
කොල්කටා පිලට තියුණු ජයක්
ක්‍රීඩා
October 12, 2020
කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (10) පැවැති අයිපීඑල් තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වර්තාකිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩයාම සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹා...
ඩිලන්ත ස්පාඤ්ඤයේ දී ජයගනී
ක්‍රීඩා
October 11, 2020
ස්පාඤ්ඤයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත්වූයේය.
1
...
24
25
26
Page 25 of 26
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok