spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආසාදිතයන් 257ක් අලුතෙන් හමුවෙලා

කොරෝනා ආසාදිතයන් 257ක් අද (21) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 19,537ක් දක්වා ඉහල...

මහ බැංකු අධිපතිත් ආශ්‍රිතයෙක්. ආපනශාලා සේවකයා අසාදිතයි

මහබැංකුවේ ආපනාශාලා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයකු බවට පත්වූ මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ම නිරොධායනයට...

ගාල්ලේ කිසිවෙකුට කොරෝනා නෑ

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී...

පැන ගිය ආසාදිත කාන්තාව තවමත් සොයාගෙන නෑ

කොළඹ අයිඩීඑච් රෝහලින් පැන ගිය කොරෝනා ආසාදිත වූ කාන්තාව මෙතෙක් සෙයා ගැනීමට හැකියාවක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මෙම කාන්තාව...

ශ්‍රී ලාංකිකයෝ 411 ක් ගුවනින් එති. 267ක් යති

මැද පෙරදිග සහ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙක් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේ අතර ශ්‍රී ලාංකිකයන් 267 දෙනෙක් කටුනායක...

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) සවස 5.00ට පැවැත්වේ. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනි දා මෙරට 75 වැනි අයවැය...

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,279ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සුව වූ පිරිස 13,271ක් වන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර...

LPL විකාශන දේශීය විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ...

LPL ආරක්ෂාවට Bio-Bubble එකක් ක්‍රියාත්මකයි

එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

LPL පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතර ආසාදිත වූ අයත්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවීමට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. එමෙන් ම ශ්‍රී ලංකා 20-20 නායක...

පාර්ලිමේන්තු බසය පොකුණකට පෙරැළෙයි

පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කරන බසයක් අද සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණකට පෙරැළී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම බසය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට...

නීතිඥ ජගත් ගුණවර්ධනට ආචාර්ය උපාධියක් පිරිනමයි

පරිසරවේදියකු හා පර්යේෂකයකු වන නීතිඥ ජගත් ගුණවර්ධනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අද (20) ගෞරව ආචාර උපාධියක් පිරිනැමිණි. විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය...
error: Content is protected !!