spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“ගාල්ලේ අවශේෂ කැලෑ නෑ. තියෙන්නේ සුවිශේෂී කැලෑ” – දිසා වන නිලධාරී

“ගාල්ල දිස්ත්‍රික්කයේ අවශේෂ කැලෑ කිසිවක් නෑ. තියෙන සියල්ල සුවිශේෂී කැලෑ. ඒ නිසා අවශේෂ කැලෑ කියලා නිදහස් කළ හැකි කිසිම භූමියක් නෑ.” යැයි ගාල්ල දිසා...

දිනමිණ මාධ්‍යවේදියා අනතුරකින් මරුට

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංගක්කුලිය හන්දිය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාධ්‍යවේදියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දිනමිණ පුවත්පතේ...

හරක් මැරීම තහනම් කරන්න ගිය ආණ්ඩුව. හරක් ගේමකට හිරවෙලාද ?

හරක් මරන එක තහනම් කරන්න කැබිනට් පේපර් දැම්මා! ඇකිලුවා! දැන් දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය හදනවා ලු. ඒක බොරුවක්. මොකද ලෝකයේ දෙවැනියට ලොකුම...

මස් නිෂ්පාදන කම්හලක් ඇමති නාමල් විවෘත කරයි

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකරන ලස මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් අද (13) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් විවෘත කෙරිණි. මෙය...

ජර්මනිය අගුලු දැමීමකට සූදානමින්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව චාන්සලර් ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන...

ආසාදිතයන් 32,785ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් 650ක් අද (13) දිනයේ වාර්තාවීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,785ක් දක්වා ඉහළ ගියේය. සුවය ලැබීමෙන් අනතුරුව අද දිනයේ රෝහල්වලින් නික්ම ගිය 489ක්...

මාතලේ පළමු කොරෝනා මරණය සමඟ අද මරණ තුනක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු මරණය සමඟ අද (13) දිනයේ කොරෝනා මරණ තුනක් පිළිබඳ නිල දැනුම් දීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් සිදුකර ඇත. ඔහු උපුටා දක්වමින්...

සැරයන්වරියගේ සාදය ගම් තුනක් හුදකලා කරයි

පොලිස් සැරයන්වරියකගේ නිවසක පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වැල්ලව, කනව සහ සීරාදුන්න ප්‍රදේශ...

පීසීආර් පරීක්ෂණ මඟහරිනවානම් දේපළ තහනම්

පීසීආර් පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට හා එම පරීක්ෂණවල දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව  අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස්...

මනාල යුවළට කොරෝනා. උත්සවයට ගිය පිරිස නිරෝධායනයට

තම විවාහ මංගල්‍යය අවසන්කර විදේශගතවීම සඳහා පීසීආර් පරීක්ෂණයකට යොමුවූ මනාලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මනාලියත් කොරෝනා ආසාදිත බව...

කොරෝනා හැඳුණු ග්‍රාම නිලධාරීවරයාගේ මූලාශ්‍රය පැහැදිලි නෑ

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ග්‍රාම නිධාරීවරයාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය...

Updated announcement on isolation orders

The isolation orders on several areas will be lifted while several more areas will be assigned under isolation from tomorrow (14) morning, the National...
error: Content is protected !!