26.5 C
Galle

සුනාමි කුළුණ මුහුදට කඩා වැටෙයි

Published:

කන්කසන්තුරේ මුහුද අයිනේ ඉදිකර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ මුහුදට කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම කුළුන අධික සුලං තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් මෙලෙස කඩා වැටී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඉතා දීර්ඝ කාලයක් මෙම කුළුණේ කිසිදු අලුත්වැඩියාවක් සිදු නොවූ බවයි.  

Related articles

spot_img
error: Content is protected !!