26.5 C
Galle

පාසල් ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට ඇරඹේ

Published:

බස්නාහිර පළාතේ පාසල් සහ හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි 11 වැනි දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (21) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!