spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ

රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති. අද (14) උදෑසන...

චීන ණය උගුලේ අපි හිරවෙයි ද ?

චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබාදීමටත් මෙරටට විශාල ආයෝජන සිදුකිරීමත් පොරොන්දු වී තිබේ. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ...

ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස්...

කරාපිටියෙන් පැන්න රෝගියා, පොලිසියත් මග දමා යයි

මගේ කාර්යාලයට දුවගෙන එන්නේ බස් කොන්දොස්තර වරයෙකි. හති හලමින් පැමිණි ඔු කියා සිටියේ ''සර්, සර්, කරාපිටියේ ඉස්පිරිතාලෙන් පැනලා කැනියුලා එකක් එක්ක ලෙඩෙක් අපේ බස් එකේ...

ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන...

හිමියන්ට පහරදුන්නැයි බදුල්ල උණුසුම්

බදුල්ල පලාවත්තේ විහාරස්ථානයක හිමිනමකට පුද්ගලයකු විසින් පහරදීමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ පලාවත්ත...

නගරයේ ලක්ෂ 90ට පීසීආර් පරීක්ෂණ දින පහක දී

චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90ක පමණ ජනතාව දින 05ක් ඇතුලත කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කරන බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරස රෝගීන්ට...

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය...

වෙන්ද‍ේසි සිද්ධාන්ත වැඩිදියුණු කළාට නොබෙල් ත්‍යාගයක්

ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක්...

කඳානේ ආසාදිතයෙක් ගාල්ලේ දී බස්වලත් ගිහින්

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනා අතරින් එක් අයකු ගාල්ලේ නරාවල පෝද්දල පදිංචි කරුවකු බවත් ඔහුගේ සමීපතමයන්...

වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධයක්ෂවරයා ලෙස කටයුතු...

බ්‍රැන්ඩික්ස් පොකුරේ සුලමුල

"මත්තලට ඉන්දියාවෙන් ගුවන් යානයක් ආවා" - සමාජ ජාල ''ගුවන් යානා තුනක්ම ආවා. ආපු අය නිරෝධායනය කළා" - බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය ''ඉන්දියාවෙන් ගෙන්නපු කවුරුවත් නිරෝධායනය කළේ නෑ"...
error: Content is protected !!