spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

යාල හෝටලයකත් ආසාදිතයෙක්

යාල සංචාරක හෝටලයක සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගත නොහැකි...

අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි

කොරෝනා රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ. හික්කඩුවේ පදිංචිකාරිනියක...

පෘතුගාලයේ හදිසි තත්ත්වයක්

පෘතුගාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරයන බැවින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජය තීරණය කර තිබේ. අගමැති ඇන්ටෝනියෝ කොස්තා බදාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු...

ප්‍රදේශ කිහිපයක මුහුද රළු වෙයි

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළ‍‍ඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70ක්...

රුසියාව තවත් එන්නතක් අත්හදා බලයි

කොවිඩ් -19 ට එරෙහිව යොදාගත හැකි දෙවැනි එන්නත ද සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමර් පුටින් පවසයි. රුසියාව පසුගිය අගෝස්තු මාස‍යේ දී නව කොරෝනා...

භූමිකම්පා බෝම්බය වසර 75කට පසු නිෂ්ක්‍රිය කරයි

පෝලන්තයෙන් හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා 750ක පමණ පිරිසක් සිය නිවාස වලින් ඉවත් කිරීමට සිදුවී තිබේ. මෙය මෙතෙක්...

තන පට රහිත ජාත්‍යන්තර දිනය

''තන පට රහිත" ජාත්‍යන්තර දිනය (International No bra day) යෙදී තිබුණේ ඊයේ (13) දවසේ. මේ දිනය ගැන ඇහුවම පිරිමි වගේම ගැහැනු අයත් පොඩ්ඩක් කුතුහලයෙන්...

ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ ජාතික...

කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.) වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය...

ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ

රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති. අද (14) උදෑසන...

චීන ණය උගුලේ අපි හිරවෙයි ද ?

චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබාදීමටත් මෙරටට විශාල ආයෝජන සිදුකිරීමත් පොරොන්දු වී තිබේ. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ...

ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස්...
error: Content is protected !!