spot_img

Tag: lanka

“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන්...

පැය තුනහමාරක දී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 48,000ක් ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙද පොළ අද (18) දිනයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ඉතා කාර්යක්ෂමව ගනුදෙනු සිදුවනු දක්නට ලැබුණු අතර වෙළෙඳ පොළ කාලසීමාව වන පැය තුනහමාරක...

හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි. මෙම රෝහල කොරෝනා ආසාදිතයන්...

සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”

නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...

බුදුපිළිම කැඩීමේ සිද්ධිය හෙළි කළ තස්ලිම්ට පොලිසියෙන් ලක්ෂ 25ක්

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව සදාකාලික ආබාධිතයකු වී සිටින මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලිම් වෙත...

සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්

සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...

ඉන්දනය හිඟයක් ගැන කසු කුසුවක්. “හිඟ නෑ අරපිරිමහගෙන පාවිච්චි කරන්න” ඇමති කියයි

ඉන්දන හිඟයක් ඇති වේ යැයි මේ වනවිට විවිධ අංශයන්හි පැතිරයන පුවත පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉන්දන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න යැයි...

ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමු‍වේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම...

කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි

ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...

ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...

යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...

Recent articles

spot_img
error: Content is protected !!