Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයයි
පුවත්
July 15, 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් අද (15)...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ
පුවත්
July 14, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට යොමුකර ඇතැය සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකු...
රිච්මන්ඩ් – නාලන්ද විදුහල්පති පොරය හා පාසලේ දේශපාලනය
පුවත්
July 14, 2021
රිච්මන්ඩ් විද්‍යාලය මෙරට ප්‍රධාන පෙලේ ජාතික පාසලකි. රටේ වත්මන් අගමැති හිටපු ජනාධිපති ඇතුළු දේශපාලන බල පුළුවන්කාරයන් රැසක් අධ්‍යාපනය ලැබූ පාසලක් ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට මෙරට...
ලිංගික සේවා සඳහා අළෙවි කළ 15 හැවිරිදි දැරියගේ පියා අත්අඩංගුවට
පුවත්
July 13, 2021
ලිංගික සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණන ලද 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ පියා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණ...
කොරෝනා සුව වී නිවසට යැවූ ගාල්ලේ කාන්තාවක් කොරෝනා නිසා මරුට
පුවත්
July 12, 2021
කොරෝනා ආසාදනය වී රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය කාන්තාවක් යළි කොරෝනා ආසාදිතව මිය ගොස් ඇතැයි පෝද්දල හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත්...
අද සිට හුදකලා කළ ප්‍රදේශ
පුවත්
July 12, 2021
කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
Online ඉගැන්වුම්වලින් ඉවත්වන බව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කියති
පුවත්
July 11, 2021
ශ්‍රී ලංකාව පුරා සිටින 12,000කට අධික විදුහල්පති ශ්‍රේණිධාරීන් හෙට (12) සිට Online ඉගැන්වීම් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව මාධ්‍ය නිවේදනයක්...
GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි
පුවත්
July 11, 2021
කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...
තිස්සමහාරාම වැවේ චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යළි අවසර දෙයි
පුවත්
July 11, 2021
තිස්සමහාරාම වැවේ රොන් මඩ සහ වැලි ඉවතිකරීමේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි. චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින්...
“Online අධ්‍යාපනය” සඳුදා සිට නවත්වන බව ගුරුවරු කියති
පුවත්
July 10, 2021
ගුරුවරුන් ලබන සඳුදා (12) සිට සිසු දරුවන්ට Online අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. උද්ඝෝෂණයක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු සෞඛ්‍ය...
කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ
පුවත්
July 10, 2021
මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...
“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි
පුවත්
July 10, 2021
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...
1
...
122
123
124
...
156
Page 123 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok