Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
polonnaruwa
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
සාමාන්‍ය පෙළ (GCE Ordinary Level) විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, විභාගයට අදාළ නියැදි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර...
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි. තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ. මෙම ප්‍රහාරය...
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට
පුවත්
May 1, 2022
පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...
වී වගාව අසාර්ථක වූ ගොවීන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයේ
පුවත්
February 12, 2022
පොළොන්නරුව, ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවියෝ තම වී වගාවන් අසාර්ථක බව පවසමින් ජීවත්වීම සඳහා වන්දි මුදල් ඉල්ලා අද (12) උද්ඝෝෂණයක නිරත වූහ. නිසි ලෙස...
විදෙස් යුවළක් ගමන් ගත් වාහනයකට, අලියෙක් පහර දී කුඩු පට්ටම් කරයි
පුවත්
February 3, 2022
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ආසන්නයේ දී විදෙස් යුවලක් ගමන්ගත් රථයකට වන අලියකු පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. අද (03)...
හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ට නගී ?
පුවත්
January 6, 2022
ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි. දැනටමත් වී තොග...
තරුණියන් රැවටූ හොරා පොලිස් අල්ලයි
පුවත්
December 26, 2021
පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොළොන්නරුවේ සිප්පිකුලම පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව...
යල කන්නයේ වී අස්වැන්න ටොන් ලක්ෂ 40ක් අඩුවෙයි. ගොවීන්ගෙන් 1/3ක් ගොවිතැන අතහැරලා
පුවත්
December 21, 2021
මෙරට වී වගාකරන ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණ ගොවිතැන අතහැර දැමීම හේතුවෙන් මෙවර වී ඇස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 40කින් අඩුවන බව ජාතික ගොවි ජන එකමුතුවේ...
අතීත ශ්‍රී ලංකාවේ පාලම් තැනූ හැටි
පුවත්
December 13, 2021
වෙන කවරදාටත් වඩා දැන් ශ්‍රී ලංකාවේ පාලම් ගැන කතිකාවතක් ඇති වී තිබේ. කැලණි ගඟ හරහා බ්‍රිතාන්‍යයන් විසින් ඔරුමත ලෑලි අතුරා ඉදිකරන ලද බෝට්ටු පාලම බ්‍රිතාන්‍ය යුගයේ...
සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?
පුවත්
October 18, 2021
ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය...
පාසල් සිසුන් අපයෝජනය කළ විදුහල්පති හිමිට දැඩි කොන්දේසි සහිතව ඇප දෙයි
පුවත්
October 1, 2021
තම පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් හතර දෙනකුට අතවර කිරීම සහ තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත්කිරීමේ චෝදනා ලැබ සිටි විදුහල්පති හිමිනමක් දැඩි...
“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය
පුවත්
August 29, 2021
හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා...
පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති
පුවත්
August 27, 2021
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස...
පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඇවිදින මංතීරුවක් හදයි
පුවත්
August 26, 2021
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපනාවේ කලුගල් ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමෙන් වැවට දැඩි හානියක් සිදුවිය හැකි බවට ගොවීහු චෝදනා කරති. ගොවීන්ගේ විරෝධය...
1
2
3
Page 1 of 3
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok