Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කොරෝනා පනත අද පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ටත් ඇන්ටිජන් කරයි
පුවත්
August 17, 2021
කොරෝනා වයිසර රෝග විධිවිධාන පනත් කෙටුම්පත (2019) අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්කර සම්මත කරගැනීමට නියමිතව තිබේ. කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විශේෂ රාජකාරී...
ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡාවෙන් විසඳන බව නව අධ්‍යාපන ඇමති කියයි
පුවත්
August 17, 2021
ගුරු විදුහල්පති ගැටලුවට සාකච්ඡාමාර්ගයෙන් ඉක්මන් විසඳුමක් ලබාදෙන බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ රටේ අනාගතය දරු පරපුර බව ගැඹුරින් අවබෝධ කරගෙන මේ...
මෙරට කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළට
පුවත්
August 16, 2021
කොරෝනා ආසාදනය වී ඊයේ (15) දිනයේ දී මියගිය පුද්ගලයන් 167 දෙනකුගේ මරණ පිළිබඳ නිල නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ....
මෙතෙක් රටට කී කොරෝනා දත්ත වැරදි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පිළිගනී
පුවත්
August 16, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ දෛනිකව ලබාදෙන දත්තවල අඩුවක් ඇති බවත් සැබෑ දත්ත ලැබුණු පසු මෙරට මරණ අනුපාතිකය අඩුවනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ...
“රට වහන ලෙස ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. චන්න ජයසුමන කීවේ බොරු
පුවත්
August 16, 2021
දේශපාලන පටු අරමුණ සඳහා ක්‍රියාකරන්නන් රට වහන්න ඉල්ලා සිටිය ද රට නොවසන බවත් වෛද්‍යවරු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පමණක් දැනුම් දෙන්නේ නම් රජය රට...
මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ යයි. තල්දූව එයි
පුවත්
August 16, 2021
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නීතිඥ නිහාල් තල්දූව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර තිබේ. අද (16) පෙරවරුවේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...
අවිස්සාවේල්ල රෝහලේ ලෙඩ්ඩු මැරෙන හැටි කියූ වෛද්‍ය නජිත්ගේ මානසිකත්වය ගැන බලන්න CID ගිහින්
පුවත්
August 16, 2021
අවිස්සාවේල්ල රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් පත්ව ඇති අසීරුතාවත් ආසාදිතයන් මියයන ආකාරයත් පිළිබඳ විස්තර කරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ එම...
කුසල් ජනිත්ට කොරෝනා
පුවත්
August 16, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පල්ලෙකැලේ දී මේ වනවිට පැවැත්වෙන විස්සයි...
දැඩි සත්කාර ඒකකත් උපරිමයට ඇවිත්. ඉතිරිව ඇත්තේ ඇඳන් 25යි
පුවත්
August 16, 2021
මෙරට රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකකයන් හි අද (16) උදෑසන වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ...
කසාදයට කොරෝනා කළ බලපෑම් නිසා විවාහ සිදුකළ හැකි ආකාරය මෙන්න
පුවත්
August 16, 2021
විවාහ උත්සව පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතත් විවාහ ලියාපදිංචි කිරීම් සඳහා බාධාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...
කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිට මරණය පෙනි පෙනී ලියමි. අවදානම් තේරුම් ගන්න
පුවත්
August 15, 2021
රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස...
ගාලු කොටුපවුර ඉන්දියාවට. රාත්‍රියේ කොටුව වර්ණ ගන්වයි (වීඩියෝ)
පුවත්
August 15, 2021
ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආලෝකවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත්...
1
...
125
126
127
...
173
Page 126 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok