spot_img

Tag: rata.lk

රට ලොක්ඩවුන් කිරීම ගැන චන්න ජයසුමන කී අමුතු කතාව

වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී රාජ්‍ය අමාත්‍යධූරයක් දරන චන්න ජයසුමන හදිසියේම සිහිනයකින් අවදිවූවාක් මෙන් “වෛද්‍යවරු නිර්දේශ ලබාදෙන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට රජය...

පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත

කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම...

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....

කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි

කොරෝනා වසංගතය සම්බන්ධයේන ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිල ලේඛන අනුව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට මේ වනවිවට ශ්‍රී ලංකාව...

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය...

දෛනික මරණ ගණන 160ක්

මෙරට දිනක දී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා කර තිබේ. එම...

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...

“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය

“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා...

උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට

උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන්...

වානර සතුන් රැකගන්න කොරෝනා මර්ධන එන්නත දීමට සූදානම්

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා අඛණ්ඩව ව්‍යාප්තවන බැවින් වානර සතුන්ට ද කොරෝනා එන්නත ලබාදීමට ද කටයුතු කරමින් තිබේ. ජෝර්ජියාවේ චිම්පන්සි අභයභූමියක සතුන් ද මෙලෙස එන්නත්කරණයට සූදානම්වන...

රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි

වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය...

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...

Recent articles

spot_img
error: Content is protected !!