Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
“සංචරණය සීමා නොකර කොරෝනා පාලනය කළ නොහැකියි” – වෛද්‍යවරු කියති
පුවත්
August 5, 2021
දැනට රට පුරා සීඝ්‍රයේ පැතිරයන කොරෝනා වසංගත තත්වය පාලනය කරගැනීමට නම් සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...
කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න
පුවත්
August 5, 2021
ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙෙළඳ පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...
ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති
පුවත්
August 5, 2021
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05)...
දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම
පුවත්
August 5, 2021
තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල...
කොළඹ කොටස් වෙළඳ පොළ දෛනික පිරිවැටුම සීඝ්‍ර ලෙස ඉහළට
පුවත්
August 4, 2021
කොළඹ කොටස් වෙළඳ පොළ අද (04) දිනයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12කින් පහළ ගියේය. ඒ අනුව...
ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි
පුවත්
August 4, 2021
කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...
කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්. සංකූලතා නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වලට ම යවයි
පුවත්
August 4, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර...
සන්නද්ධ කල්ලියක් නැවක් පැහැරගනී
පුවත්
August 4, 2021
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවක් ඕමාන සාගර කලාපයේ දී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ ඇස්ෆල්ට් ප්‍රින්සස් නමැති...
ඩෙල්ටා ප්‍රභේදය ගැන රටම ඉන්නේ ලොකු මුලාවක. රටම වසංගතයේ ගොදුරක් වෙයි ?
පුවත්
August 3, 2021
ලෝකයම වෙලා ගනිමින් පවතින කොරෝනා ඩෙල්ටා විකෘති ප්‍රභේදය ගැන ලොව පුරා විද්‍යාඥයෝ මේ වනවිට දැඩි අවධානයක් යොමුකර පර්යේෂණ රැසක් සිදුකරමින් සිටිති. ඔවුන්ගේ මතය වන්නේ...
දකුණේ කොරෝනා පැතිරීම වේගවත් වෙයි. දෛනික ආසාදිතයන් 600 ඉක්මවයි
පුවත්
August 3, 2021
ශ්‍රී ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (03) උදෑසන...
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පා මාලාවක්. සුනාමියක පෙරනිමිති ද ?
පුවත්
August 3, 2021
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා සහ යූරෝ ආසියා භූ තැටි මායිමේ ස්ථාන දෙකක අද (03) උදෑසන සිට භූමිකම්පා මාලාවක් ආරම්භ වී ඇත. මෙය...
ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්
පුවත්
August 2, 2021
Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...
1
...
133
134
135
...
173
Page 134 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok