29.7 C
Galle

බස්නාහිර පාසල්වල සියලු පන්ති ආරම්භක දිනයේ ‍යළි වෙනසක්

Published:

බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 29 වැනි දා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අනුමැතිය ලැබී ඇත.

මීට පෙර දැනුම් දී තිබුණේ බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කරන්නේ අප්‍රේල් මස 19 වැනි දිනයේ දී බවයි. නමුත් එම දිදනය වෙනස් කර ඇති අතර ලබන සඳුදා පාසල් ආරම්භ කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!